Tuesday, February 11

පෙරදිග සංගීත භාන්ඩ වර්ගීකරනය 
EASTERN MUSIC INTRUMENT FAMILY                        
          මෙය ප්‍රදාන කොටස් 4 කට බෙදා දක්වන්න පුලුවන්
            it is 4 caractors
                               1 තත් වාද්ය භාන්ඩ strings instruments
                               2 සුශිර වාද්ය භාන්ඩ wing instruments
                               3 අවනද්ද භාන්ඩ drum instruments
                               4 ඝන වාද්ය භාන්ඩ brass intruments

මේක වර්ගීකරනයක්,මෙම භාන්ඩ පිලිබදව වෙනත් ලිපි වලින් ඉදිරිපත් කරන්නම් හොදේ,නැත්නම් මේක අව්ල් වෙනව
    1 තත් වාද්ය භාන්ඩ strings instruments

                   තත් හෙවත් කම්බි අදාරයෙන් නිර්මානය වු භාන්ඩ මෙම ගනයට අයත් වේ.ඇතැම් භාන්ඩ අලුවෙන් වාදනය කරන අතර ඇතැම් භාන්ඩ මිස්‍රාභයෙන් වාදනය කල හැක. 


  • වයලීනය  violin 
  • එස්‍රාජය esraj
  • තාම්පුරාව thanpur
  • සන්තූර් santhur
  • ස්වර මන්ඩල swara mandala
  • සාරන්ගි saarangi
  • සරොද් sarood                                                           සිතාරය sithar
  • වීනාව veena
  • සාරින්දා saridap
  • හාර්ප් harp
  • රබාබ් rabab                  
  • දිලෘභාව dilruba
  • ඒක්තාරය ektara   


 2 සුශිර වාද්ය භාන්ඩ wing instruments


  • හාර්මෝනියම් harmonium
  • හොරනෑව horane
  • බන්සාරි bansuri
      • ෂෙනායි shenai


  • නාගේශ්වරම් nageshwaram
  • සෘති පෙට්ටිය shruithi box


  •  3 අවනද්ද භාන්ඩ drum instruments

  •              සත්ව සම් වලින් නිපදවන භාන්ඩ
    • ඩොලැක්  dolki
    • තබ්ලාව thabla
    • තම්මැට්ටම thammettam
    • දව්ල davul
    • රබාන
    • උඩැක්කිය udekki
    • පහතරට බෙරය
    • ගැට බෙරය 
    • මෘදංගය
    • පඛ්වාජ්
    • තවිල් බෝල්ට්
    • බුංමැඩිය


    4 ඝන වාද්ය භාන්ඩ brass intruments


    • තාලම්පට
    • ඝටම්

  • No comments: