Tuesday, February 4

මොකද්ද මේ සංගීතය කියන්නේ ?

what is the music ? 

මොකද්ද මේ සංගීතය කියන්නේ ?
                       
පරිසරයේ වස්තූන් 2ක් එකිනෙක ගෑටීම නිසා නාදය 


උපදිනවා.ඒ නාද කොටස් 2ක් තියනවා.

1 මිහිරි නාදය
2 අමිහිරි නාදය


ඔන්න මේ මිහිරි නාදය තමා සංගීතයට ඕන වෙන්නෙ
සංගීතය කියන්නෙ ම්හිරි නාද වල සංකලනය.සරලව එහෙම කියන්න පුලුවන්..සමහර නිර්වචනවල යහපත් වන ගීතය සන්ගීතය කියල කියනවා,ඒ වගෙම ගායනය වාදනය යන 2හි එකතුව සංගීතය ලෙස හදුන්වනවා.



සංගීතය කොටස් 2කකට බෙදෙනවා.

1 මාර්ග සංගීතය

2 දේශීය සංගීතය



මාර්ග සංගීතය දෙවියන්ට වෙන්වූ ඉතා බක්තිගරුක සංගීත ක්‍රමයක්.දේශීය සංගීතය තමා ප්‍රදානවම රටවල්  පුර පෑතිරිලා තියෙන්නෙ,

දේශීය සංගීතය කොටස් 2ක් තියනවා
1 පෙරදිග සංගීතය


2 අපෙරදිග සංගීතය





ඒ වගේම පෙරදිග සංගීතය තවත් කොටස් දෙකකට වෙන් වෙනවා.
1 උත්තර භාරතීය සංගීතය
2 දක්ශින භාරතීය සංගීතය

මේක තමය් මූලික කතාව
තවත් ලිපියක් අරගෙන එන්නම් පස්සෙ.ඔයලට ගෑටලු තියනවනම් කියන්න පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්.

2 comments:

Unknown said...

good but???????????????????

Unknown said...

but? කියන්නෙ .මොකක් හරි අව්ලක්ද ?