Tuesday, February 4




අපිත් ගිටාර් ගහන්න ඉගෙනගමුද ?

ගිටාරයක් වාදනය කරලා සින්දු කියල ෆන් එකේ ඉන්න ගොඩාක් කට්ටිය ආසය්නෙ.
එහෙනම් වෑඩේ පටන් ගනිමු.
අපිට ගිටරයක් නෙත්නම් අපි කඩෙන් ගිටරයක් ගන්න වෙනවනෙ.කඩෙන්ගිටරයක් ගන්නකොට අපි ගිටාරයක් තොරගන්න විදියගෙන මම වෙන ලිපියකින් කියල දෙන්නම්.
දෑන් කාගෙ හරි ගිටාර් එකක් තියනව කියල හිතමු.පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව වෙඩෙ කරගන්න.
ගිටාරය අපෙරදිග සංගීත භාන්ඩයක්.ඒක නිසා සුද්දට ඕන විඩියට තමඉ වෑඩෙ කරන්න වෙන්නෙ.මේ ලිපිය ලියන්නෙ සංගීත කන්ඩායමක ගිටරයක් වාදනය කරන්න නෙමේ.පොඩ්ඩක් සින්දුවක් දෙකක් කියාගන්න.
ගිටරයේ කොටස් හදුනා ගනිමු

අපිට මේක කරන්න පික් එකක් ඔනෙ.අතිනුත් වාදනය කරන්න පුලුවන් .,පුහුනු වෙන අයට මෙක ගොඩාක් ලේසි වෙනවා.
මෙන්න මේක තමා පික් එක කියන්නෙ.

පික් එක  අපි අතට අරගෙන මෙවිදියට තියගන්න ඔනෙ
මේක බලලම ඉතිරි ටික කියවන්නhttp://www.youtube.com/watch?v=mE2S3u-Wz1g




දෑන් අපි  tune කරගමු.ඒ කියන්නෙ සම්මත විදියට ගිටාරයේ තත් සුසර කරගන්න එක
මේක තමා software එක
android smart phone තියන අයට play store එකෙන් බාගන්න පුලුවන් .ගොඩාක් tunner apps තියනවා
මේ පින්තූර බලන්න.මේ විඩියට ගිටාරය තියාගෙන නිවෑරදිව අසුන්ගන්න
 ගිටරයේ පලවෑනි පාඩම සමග මීලග ලිපියෙන් හමුවෙමු.



No comments: