Wednesday, February 19

4.රැවටුන තරම් ඔබ හින්ද මා guiter chords









Monday, February 17

Saturday, February 15

4 ඝන වාද්ය භාන්ඩ brass intruments
                    ලෝහයෙන් නිපදවන භාන්ඩ මේ ඝනයට අයත් වේ.

Wednesday, February 12

 2 සුශිර වාද්ය භාන්ඩ wing instruments

මෙම භාන්ඩ සුලගේ අදාරයෙන් වාදනය කර යුතුය.

Tuesday, February 11

3 අවනද්ද භාන්ඩ drum instruments
                      සම් වලින් නිපදවන භාන්ඩ මේවා වේ.

                                       
 1 තත් වාද්ය භාන්ඩ strings instruments
                   තත් හෙවත් කම්බි අදාරයෙන් නිර්මානය වු භාන්ඩ මෙම ගනයට අයත් වේ.ඇතැම් භාන්ඩ අලුවෙන් වාදනය කරන අතර ඇතැම් භාන්ඩ මිස්‍රාභයෙන් වාදනය කල හැක. 

පෙරදිග සංගීත භාන්ඩ වර්ගීකරනය 
EASTERN MUSIC INTRUMENT FAMILY                        
          මෙය ප්‍රදාන කොටස් 4 කට බෙදා දක්වන්න පුලුවන්
            it is 4 caractors
                               1 තත් වාද්ය භාන්ඩ strings instruments
                               2 සුශිර වාද්ය භාන්ඩ wing instruments
                               3 අවනද්ද භාන්ඩ drum instruments
                               4 ඝන වාද්ය භාන්ඩ brass intruments

Monday, February 10

ඔයාල දුම් පානය කරනවද ? එහෙනම් මේක බලලම තීරනය කරන්න, මොකද වෙන්නෙ කියල 

Wednesday, February 5

සින්දු වල ගිටාර් කෝඩ්ස් මෙතනින් බලන්නකො


ගිටාරය වාදනය කරන්න ටිකක් හොදට පුලුවන් යාලුවන්ට මම ඔන්න  මේ දවස්වල ජනප්‍රිය සින්දු ටිකක් ගෙනාව බලන්නකෝ හොදද කියලා. මේව ඔයාලට හොදඉ කියල හිතෙනවනම්   comment එකක් දාලම යන්නකෝ

Tuesday, February 4


5 වන ගිටාර් පාඩම


4 වන ගිටාර් පාඩම


3 ගිටාර් පාඩම


2 ගිටාර් පාඩම


1ගිටාර් පාඩම



අපිත් ගිටාර් ගහන්න ඉගෙනගමුද ?

මොකද්ද මේ සංගීතය කියන්නේ ?

what is the music ? 

මොකද්ද මේ සංගීතය කියන්නේ ?
                       
පරිසරයේ වස්තූන් 2ක් එකිනෙක ගෑටීම නිසා නාදය 


උපදිනවා.ඒ නාද කොටස් 2ක් තියනවා.

1 මිහිරි නාදය
2 අමිහිරි නාදය