EASTERN MUSIC INTRUMENT FAMILY
මෙය ප්‍රදාන කොටස් 4 කට බෙදා දක්වන්න පුලුවන්
it is 4 caractors
1 තත් වාද්ය භාන්ඩ strings instruments
2 සුශිර වාද්ය භාන්ඩ wing instruments
3 අවනද්ද භාන්ඩ drum instruments
4 ඝන වාද්ය භාන්ඩ brass intruments
මේක වර්ගීකරනයක්,මෙම භාන්ඩ පිලිබදව වෙනත් ලිපි වලින් ඉදිරිපත් කරන්නම් හොදේ,නැත්නම් මේක අව්ල් වෙනව
1 තත් වාද්ය භාන්ඩ strings instruments
තත් හෙවත් කම්බි අදාරයෙන් නිර්මානය වු භාන්ඩ මෙම ගනයට අයත් වේ.ඇතැම් භාන්ඩ අලුවෙන් වාදනය කරන අතර ඇතැම් භාන්ඩ මිස්‍රාභයෙන් වාදනය කල හැක.
- වයලීනය violin
- එස්‍රාජය esraj
- තාම්පුරාව thanpur
- සන්තූර් santhur
- ස්වර මන්ඩල swara mandala
- සාරන්ගි saarangi
- සරොද් sarood සිතාරය sithar
- වීනාව veena
- සාරින්දා saridap
- හාර්ප් harp
- රබාබ් rabab
- දිලෘභාව dilruba
- ඒක්තාරය ektara
- හාර්මෝනියම් harmonium
- හොරනෑව horane
- බන්සාරි bansuri
- ෂෙනායි shenai
- නාගේශ්වරම් nageshwaram
- සෘති පෙට්ටිය shruithi box
සත්ව සම් වලින් නිපදවන භාන්ඩ
- ඩොලැක් dolki
- තබ්ලාව thabla
- තම්මැට්ටම thammettam
- දව්ල davul
- රබාන
- උඩැක්කිය udekki
- පහතරට බෙරය
- ගැට බෙරය
- මෘදංගය
- පඛ්වාජ්
- තවිල් බෝල්ට්
- බුංමැඩිය
4 ඝන වාද්ය භාන්ඩ brass intruments
- තාලම්පට
- ඝටම්
No comments:
Post a Comment